හෙරොයින් කිලෝ 275ක් නාවික හමුදා අත්අඩංගුවට

Share

හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 275 පමණ වූ තොගයක් සමඟ යාත්‍රාවක් අද දින (22) නාවික හමුදාව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශය මඟින් ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

Read more

Local News