මඩකලපුවේ කඩ සාප්පු වසයි

Share

අද (22) මඩකලපුවේ‍ කඩ සාප්පු වසා දමා කඩ සාප්පු වල සුදු කොඩි ඔසවා ප්‍රදේශවාසීන් තම ශෝකය ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

ඊයේ (21) සිදුවූ ප්‍රහාර මාලාව හෙලා දකිමින් මුස්ලිම් ජනතාව බහුතරයක් වෙසෙන කාත්තාන්කුඩ් ප්‍රදේශයේ සියලු කඩසාප්පු, පොදු වෙළදපොළ, හා ආයතනයන් මෙසේ වසා දමා ඇත.

Read more

Local News