වැලිසර සැකකටයුතු මොටර් රථයක් – කොළඹ – මීගමු පාර වැසෙයි

Share

වැලිසර නවලෝක ක්‍රීඩාංගනය අසළ සැකකටයුතු ලෙස නවතා තිබුනු කාර්රථයක් ආරක්ෂක අංශ විසින් පරික්ෂාවට ලක් කරමින් සිටී.

මේ හේතුවෙන් මේ වන විට කොළඹ – මීගමුව මහා මාර්ගය මහබාගේ හන්දිය ළගින් වසා ඇති බව ආරක්ෂක අංශ පවසයි

Read more

Local News