මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයේ වසා දැමු මාර්ගය යලි විවෘත කරයි

Share

වැලිසර, නවලෝක පිට්ටනිය ආසන්නයේ නවතා ඇති සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳ මේ වන විට ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් සිදු කරනු ලැබු අතර ඒහි කිසිදු අවධානම් දෙයක් නොමැති බව අාරක්ෂක අංශ පවසයි.

මේ හේතුවෙන් මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගය මහභාගය හන්දියෙන් වසා දැමු මාර්ගය යලි විවෘත කර තිබෙන බව වාර්තා වෙයි.

Read more

Local News