මීගමුව-කොළඹ වාහන ධාවනය එක් මංතීරුවකට සීමා වෙයි

Share

මීගමුව-කොළඹ ප්‍රධාන මාර්ගයේ කටුනායක හංදියේ, වාහන ධාවනය එක් මංතීරුවකට සීමා කර තිබේ.

කටුනායක හංදියේ ඇති තැපැල් කාර්යාලය ආසන්නයේ ඇති ට්‍රාන්ස්ෆෝමරයක් අසල මෙම බෝනික්කන්ගේ හිස්කබල් දෙක දමා ගොස් ඇත.

මේ පිළිබඳ ලද තොරතුරක් මත ආරක්ෂක අංශ විසින් අදාළ ප්‍රදේශය සෝදිසියකට ලක් කිරීමට මෙලෙස වාහන ධාවනය එක් මංතීරුවකට ලක් කර තිබේ.

මේ වන විට එය බෝනික්කන්ගේ හිස් කබල යුගලයක් බවට අනාවරණය වී ඇතැත් සෝදිසි මෙහෙයුම් තව දුරටත් ක්‍රියාත්මකයි.

Read more

Local News