මීගමුවේ දී නීති විරෝධීව සිටි පකිස්ථානුවන් හයක් අල්ලයි

Share

මීගමුව පොලිස් වසමේ ඇඩ්නිවුස් පාර ප්‍රදේශයේදී හා පෙරියමුලල් ප්‍රදේශයේදී මීගමුව පොලීස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුක් මත මෙරට රැදී සිටි පකිස්ථානු ජාතිකයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ආගමන විගමන නීති උල්ලංඝණය කරමින් වීසා නොමැතිව මෙරට රැදී සිටීම හේතුවෙන්.

මෙම අත්අඩංගුවට ගත් පිරිස 18, 23, 25 යන වයස් කාණ්ඩවල පුද්ගලයින් බවයි අනාවරණය වී ඇත්තේ.

Read more

Local News