පාසල් 29 දක්වා නිවාඩු

Share

ලබන 29වනදා දක්වා පාසල් සඳහා නිවාඩු ලබා දී ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

රටේ පවතින තත්ත්වය සලකා බලා මෙම තීරණය ගෙන ඇති අරත සියලුම පෞද්ගලික කතෝලික පාසල්වලට ලබන 29 වැනිදා දක්වා නිවාඩු ලබා දීමට පුද්ගලික කතෝලික පාසල් භාර පියතුමා ඊයේ (22)තීරණය කර තිබුණි

 

Read more

Local News