ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ විභාග කල් යයි

Share

දිවයිනේ සියලු ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල ශික්ෂණ ලාභීන් මේ වනවිටත් නේවාසිකව අධ්‍යයන කටයුතුවල නිරතව සිටින හෙයින්, ඔවුන් සඳහා වන විභාග කලින් දැනුම් දී ඇති පරිදි අප්‍රේල් මස 26 දින සිට පැවැත්වීමට කටයුතු  කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ තමන් ඒ සම්බන්යෙන් අදාල නිලධාරින්ට උපදෙස් ලබා දුන් බවයි.

එමෙන්ම පළමු පාසල් නිවාඩුව අප්‍රේල් 28 තෙක් දීර්ඝ කර ඇති අතර 29වනද සඳුදා නැවත පාසල් ආරම්භ කිරීමට නියමිතව ඇත.

එමෙන්ම සියලුම විශ්ව විද්‍යාල වලටද නැවත දැනුම් දෙන තුරු අධ්‍යන කටයුතු නවතා දමා ඇති බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දන්වා ඇත.

Read more

Local News