ISIS සංවිධානය වගකීම භාරගනී

Share

ශ්‍රී ලංකාවේ සිදු කළ පිපිරිම් සම්බන්දයෙන් වගකිම ISIS සංවිධානය  භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ISIS සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති එජන්සිය විසින් මෙය නිවේදනය කර ඇති බවට වාර්තා වේ.

Read more

Local News