ඩුබායි පිටුවහල් කළ දෙදෙනෙක් පොලිස් බාරයට

Share

ඩුබායි පිටුවහල් කළ මෙරටට පැමිණි  අමල් පෙරේරා ඇතුළු 06 දෙනා ගෙන් දෙදෙනෙක් ප්‍රශ්න කිරීමෙන් පසු එක් සැකකරුවෙකු වැලිපැන්න පොලීසියටත් තවත් සැකකරුවෙකු කොළඹ අපරාධ කොට්ඨාශය වෙතත් බාරදී තිබේ.

Read more

Local News