නවක රබර් කිරි අස්වනු සහයක ශිල්පීන් පුහුණු කිරීමේ වැඩසටහනක්

Share

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතාගේ උපදෙස් පරිදි තුරුසවිය අරමුදලේ සභාපති ටයිටස් සිල්වා මහතාගේ මඟපෙන්වීම යටතේ තුරුසවිය අරමුදල විසින් නවක රබර් කිරි අස්වනු සහයක ශිල්පීන් පුහුණු කිරීමේ  කෑගල්ල දිස්ත්‍රික්කයේදී පසුගිය දා ආරම්භ විය.

රබර් කිරි කැපීමේ වෘත්තීයේ නියැළීමට කැමැත්තක් දක්වන වයස අවුරුදු 18ත් – 50ත් අතර සාමාජිකයින් දහසකට අධික ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Read more

Local News