මගේ පාසල් මිත්‍රයාගේ තත්ත්වය ගැන කණගාටුයි

Share

“කිසිදෙයක් දන්නේ නැති අගමැතිවරයෙක් දැන් ඉන්නේ. මගේ පාසල් මිත්‍රයා මේ තත්ත්වයට පත්විම ගැන මම කනගාටුවෙනවා” යැයි පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

ඔහු උද්වේගකර කථාවක් පාර්ලිමේන්තුවේදී කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැඩි ලෙස විවේචනය කළේය.

මේ පිළිබඳව පරීක්ෂණ ආරම්භ වී තිබුණේ 2016 වසරේදී බවත් එහිදී අගමැතිවරයා ආරක්ෂක කවුන්සිලයේ සිටි බවත් ඔහු සඳහන් කළේය.

Read more

Local News