මෙරට මුස්ලිම් ජනතාව සාමකාමී බව ෆයිසර් කියයි

Share

ත්‍රස්තවාදය විනාශ කිරීම සදහා මෙරට මුස්ලිම් ප්‍රජාව සමස්ත ජනතාව සමඟ එක්ව කටයුතු කරන බව අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ප්‍රහාරයට සම්බන්ධවූවන් මුස්ලිම් ජාතිකයින් ලෙස නොසලකන බව පවසන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මෙරට මුස්ලිම් ජනතාව සාමකාමීව ජීවත් වන පුද්ගලයින් බවයි.

Read more

Local News