ආරක්ෂක ලේකම් සහ පොලිස්පති අත්අඩංගුවට ගන්න ජනපතිගෙන් ඉල්ලයි

Share

පාර්ලිමේන්තු මන්ත්‍රි විජයදාස රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එහි දැක්වෙන්නේ පසුගිය දා එල්ල වූ ප්‍රහාර සම්බන්දයෙන් 2019/04/04 වැනි දින සිට බුද්ධි අංශ විසින් තොරතුරු ලබා දී සිටියදී එම තොරතුරු රාජ්‍ය නායකයා වූ ජනාධිපතිතුමාටත් අගමැතිතුමා පවසන පරිදි එතුමාටත් වසන් කරමින් විශාල මනුෂ්‍ය ඝාතනයක් සිදු වන බව දැන දැනම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වන හේමසිරි ප්‍රනාන්දු සහ පොලිස්පති පූජිත ජයසුන්දර යන දෙදෙනාම සිදු කර ඇති වැරදි අනුව ඔවුන් දෙදෙනා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසටයි.

එම සම්පුර්ණ ලිපිය පහතින් දැක්වේ.

Read more

Local News