ප්‍රහාරය ගැන හකීම් කියන දේ

Share

මෙම ප්‍රහාර සඳහා වගකිවයුතු සංවිධානය මුලින් උපුටා දැමිය යුතු බව අමාත්‍ය රවුෆ් හකීම් මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

ඒ සඳහා උපරිම සහාය දෙන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. ත්‍රස්තවාදී සංවිධාන අවසාන වශයෙන් භාවිත කරන අවිය මෙම සංවිධානය විසින් මුලින්ම භාවිත කර ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මේක අසීමිත ලෙස මානසික කම්පනයට ලක්වූ කල්ලියක ප්‍රහාරයක් එය මුලින් උපුටා දැමීම අසීරු කාර්යයක් නෙමෙයි”

Read more

Local News