ගුවන් තොටුපොළින් පිටත්විමේ යානා ප්‍රමාද කරයි

Share

කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළින් පිටත්වන සියලුම ගුවන් යානා ප්‍රමාද වී පිටත් කරවීමට ගුවන් තොටුපොළ පාලනාධිකාරිය කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් පැමිණෙන ගුවන් යානාවල කිසිම ප්‍රමාදයක් සිදු නොවෙයි.

කටුනායක ගුවන් තොටුපොළ පිටත රථ ගාලේ සැකකටයුතු මෝටර් රථයක් පිළිබඳව කරන විමර්ශන වලට අදාළම මෙම ප්‍රමාදයන් සිදුව තිබේ.

Read more

Local News