අම්පාරේ දී කපා කොට කතක මරයි

Share

අම්පාර, උහන, හිමිදුරාව ප්‍රදේශයේදී ඊයේ(24) තියුණු ආයුධයකින් පහරදී කාන්තාවක් ඝාතනය කර ඇත.

මෙලසෙ මියගොස් ඇත්තේ උහන, හිමිදුරාව ප්‍රදේශයේ පිදිංචි 39 හැවිරිදි කාන්තාවකි.

එම ප්‍රදේශයේම පදිංචි 35 හැවිරිදි දෙදරු පියෙකු විසින් මෙම  ඝාතනය කළ බවට සැකකරයි.

මිය ගිය කාන්තාවගේ දියණිය අදාළ සැකකරු සමඟ අනියම් සම්බන්තාවයක් පවත්වා ගෙන ගොස් ඇති බවට වාර්තා වෙයි.

සිද්ධිය සම්බන්ධයෙන් උහන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Read more

Local News