මුස්ලිම් අන්තවාදීන් තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ?

Share

මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කළ ත්‍රස්ත සංවිධානය විසින් තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් ඇති බවට පොලිස්පතිවරයා විසින් ජනාධිපති ආරක්ෂක දිසාව, විශේෂ ආරක්ෂක දිසාව සහ අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් දැනුවත් කර තිබේ.

මෙම ත්‍රස්ත සංවිධානයේ ඉලක්කය වී ඇත්තේ කුප්පු පල්ලි නොහොත් “අවුලියා” නමැති මුස්ලිම් පල්ලි බව පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

Read more

Local News