ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිවේදනයක්

Share

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව දිවයිනේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදා නිලධාරීන් 10000ක් ආරක්ෂාව සඳහා යොදවා ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.

මීට අමතරව සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරින් 2000ක්ද යොදවා තිබේ. මේ සම්බන්ධයෙන් සිදුකරන මෙහෙයුම්වලට අදාළව මේ වන විට සැකකරුවන් 76ක් පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News