ප්‍රහාර වලින් සිරියාවේ සිවිල් වැසියන් 1600ක් මරුට

Share

අමෙරිකාව ප්‍රමුඛ සන්ධානය සිරියාවේ අයි.එස් ත්‍රස්තවදීන් ඉල්ලක්ක කර එල්ල කර ප්‍රහාර වලින් සිවිල් වැසියන් 1600කට වැඩි පිරිසක් මියගොස් ඇති බව ඇම්නෙස්ටි ජාත්‍යන්රය සහ නිරීක්ෂණ සංවිධානය පවසා සිටියි.

2017 වසරේදී සිරියාවේ රකා ප්‍රදේශයට එල්ල වු ප්‍රහාර වලින් එම පිරිස මියගොස් ඇති බව ඔවුන් පවසා සිටියි.

අදාළ කාළය තුළ එක් දිනකදී රකා ප්‍රදේශයට ගුවන් ප්‍රහාර 150ක් පමණ එල්ල වී ඇත.

2014 වසරේ සිට සිරියාවට සහ ඉරාකයට ඒකාබද්ධ ප්‍රහාර 34000ක් පමණ එල්ල කර ඇති බව වාර්තා වෙයි.

Read more

Local News