ගෝඨා ජනපතිවරණයට එනවා

Share

ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

රොයිටරස් පුවත් සේවය හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ බව එම පුවත් සේවය පවසයි.

තමන් ජනපතිවරණයට ඉදිරිපත්වීම හරහා අනත්වාදි මුස්ලිම් ක්‍රියාකාරිත්වයන් නවතා දැමීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කර තිබේ.

Read more

Local News