ආරක්ෂක අංශවලට හානියක් නෑ – සයින්දමරුදු ප්‍රදේශයෙන් මල සිරුරු 15ක්(update)

Share

කල්මුණ සයින්දමරුදු ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදි සිට් පොලිස් කොස්තාපල් වරයෙක්ට ලද තොරතුරක් මත පරීක්ෂා කිරිමේදි මෙම වෙඩ් තැබිම සිදු වි තිබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවා.

කාන්තාවන් 3කගේ හා පොඩි දරුවන්6ක් අැතුළුව මල සිරුරු 15ක් මේ වන විටත් හමුවි තිබෙන බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.

මෙයින් ආරක්ෂක අංශ වලට කිසිදු හානියක් සිදු නොවු බව මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩ්දුරටත් පැවසුවා.

මරාගෙන මැරෙන බොම්බ කරුවන්ගේ යැයි සැක කෙරෙන සිරුරු 3ක්ද හදුනාගෙන තිබේ.

තවද තුවාල ලැබු කාන්තාවක් හා කුඩා දරුවෙක් රෝහලට ගත කර තිබේ.

Read more

Local News