චීන මාධ්‍ය සමූහයෙන් බුද්ධිමය රොබෝ තාක්ෂණ නිපුණතා ප්‍රදර්ශනයක්

Share

චීන මාධ්‍ය සමූහයේ ‘බුද්ධිමය රොබෝ තාක්ෂණ නිපුණතා පිළිබඳ ප්‍රථම ප්‍රදර්ශනය’ ඊයේ (20) Zhejiang පළාතේ Hangzhou නගරයේදී පැවැත්විණ. කාර්මික කර්මාන්තය සහ සේවා කර්මාන්තය සඳහා වන රොබෝවරුන් මෙන්ම විශේෂිත කාර්යයන් සඳහා නිර්මාණය කළ රොබෝවරුන් ද ප්‍රායෝගික ජීවිතයේ භාවිතයන් සඳහා යොදා ගැනීමේදී අත්කර ගත් නවතම ජයග්‍රහණ  එහිදී පෙන්නුම් කෙරිණ.
මෙම වැඩසටහන සඳහා, 60කට වැඩි ව්‍යවසායයන්හි කාණ්ඩ 50කට අධික රොබෝවරුන් 300කට වැඩි සංඛ්‍යාවක් එහිදී සිය නිපුණතා විදහා දැක්වීම විශේෂත්වයකි.

Read more

Local News