සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ ප්‍රදේශවලට ඇඳිරිනීතිය නැවතත් සවස 5ට පනවයි

Share

සමන්තුරේ, චවලකඩේ, කල්මුනේ, පොලිස් වසම්වලට පණවන ලද පොලිස් අඳිරිනීතිය අද (28) උදෑසන 10ට ඉවත් කර ඇත.

නැවත සවස 5ට එම පොලිස් වසම්වලට බල පැවැත්වන ලෙස පොලිස් ඇඳිරිනීතිය පණවන බව ද පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

එය නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වේ.

Read more

Local News