විශේෂ දේව මෙහෙයට ජනපතිත් එක් වෙයි

Share

පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කරමින් පැවති ආගමික වැඩසටහනට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක් වී ඇත.

පාස්කු ඉරිදා සිදුවූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කරමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වූ ඉරුදින විශේෂ දේව මෙහෙයන් සඳහා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (28) පෙරවරුවේ එක් ව ඇත.

කොළඹ අගරදගුරු මැඳුරේ සහ බෝම්බ ප‍්‍රහාරයට ලක්වූ කොච්චිකඩය දේවස්ථානය ඉදිරිපිට දී පැවැත්වුණු මෙම විශේෂ මෙහෙයේ දී මිය ගිය සියළු දෙනා සිහිපත් කරමින් ජනාධිපතිවරයා විසින් පහන් දල්වා ඇත.

Read more

Local News