ක්‍රීඩා පුහුණුකරු පත්විම් ප්‍රදානය කල් යයි

Share

හෙට (29)  වන සදුදා දින පෙරවරු 10.00ට අරලියගහ මන්දිරයේ පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා පුහුණුකරුවන් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ උත්සවය රට තුළ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ට ගනිමින් කල් දැමීමට තීරණය කර ඇත.

උත්සවය පැවැත්වෙන දිනය ඉදිරියේදී දැනුම් දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

Read more

Local News