ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළිය නවත්තයි

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ඒකාබද්ධ විපක්ෂය එක්ව පැවැත්වීමට සැළසුම් කර තිබූ මැයි දින රැළිය සහ පෙළපාලිය නවතා දමා මැයි දිනයේදී විශේෂ මාධ්‍ය හමුවක් පමණක් පැවැත්වීමට තීරණය කර තිබේ.

රට තුළ පවතින වර්තමාන තත්ත්වය සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගෙන තිබේ.

මේ අතර රටේ පවතින තත්ත්වය පිළිබඳව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මේ වනවිට මුස්ලිම් නියෝජිතයින් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරත වන බවද වාර්තා වෙයි.

Read more

Local News