කමේනිගේ අවමංගල්‍ය පෙරහර ඇරඹේ (VIDEO)

Share

ඉරානයේ හිටපු උත්තරිතර නායක අයතුල්ලා අලි කමේනිගේ දේහය රැගත් පෙරහර ආරම්භ වී තිබෙනවා. මේ වෙනුවෙන් ටෙහෙරාන් අගනුවර ආරක්ෂාව තර කර ඇති අතර ගුවන් කලාපයත් වසා දමා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News