අභියෝග හමුවේ එකතු වෙමු කියන සජිත් (VIDEO)

Share

අභියෝග ජයගැනීම සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කතරගම පැවති ආගමික උත්සවයකට එක්වෙමිනුයි ඔහු මේ බව ප්‍රකාශ කළේ.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News