බණ්ඩාරගම අටුලුගම මුස්ලිම් ගම්මානයේ අද(29) අලුයම සිදුකල සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයින් 8 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී සිම්කාඩ් 100කට අධික ප්‍රමාණයක්, අංක තහඩු කිහිපයක්, මාවා නැමැති මත්ද්‍රව්‍ය කිලෝ එකක්, යුද හමුදා ගැමුණු හේවා බලකායේ නිල ඇදුමක් සොයාගෙන තිබේ.
මේ අතර එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි
පෙරේදා හා ඊයේ දිනවලදි වව්නියාව දිස්ත්‍රික්කයේ පොලිසිය හා යුද හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුම් අතරතුරදි සැකකටයුතු පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.