කඩවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක්

Share

කඩවත සිට කිරිදිවිට දක්වා ගනේමුල්ල පාර හා සියලු අතුරු මාර්ගවල අද (29) සවස 6යේ සිට හෙට සවස 6 දක්වා පැය 24ක් ජල සැපයුම අත්හිටුවයි.

Read more

Local News