අගමැතිගේ වෙඩි නොවදින රථය කාදිනල්තුමා ප්‍රතික්ෂේප කරයි

Share

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ලබාදුන් වෙඩි නොවදින මෝටර් රථය කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.

උන්වහන්සේ කියා තිබෙන්නේ තමන්ට මෙම අවස්ථාවේ වැදගත් වන්නේ රටේ ජනතාවගේ ආරක්‍ෂාව බවයි.

කොළඹ අගරදගුරු නිල නිවසේ අද(30) පෙරවරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියේය.

රටේ පවතින තත්ත්වය පිළිබද තමන් සෑහීමකට පත් නොවන බවයි උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේ.

Read more

Local News