ලිබර්ටිප්ලාසා සෝදිසි කරයි

Share

කොළඹ, ලිබර්ටිප්ලාසා ගොඩනැඟිල්ලේ මේ වන විට සෝදිසි මෙහෙයුමක් සිදු කරන බව පොලීසිය පවසයි.

යුද හමුදාව සහ පොලීසිය එක්ව මෙම සෝදිසි මෙහෙයුම සිදු කරන බව වාර්තා වෙයි.

Read more

Local News