සහරාන්ගේ සහෝදරයාගේ නිවසින් මරාගෙන මැරෙන ඇදුම් කට්ටල

Share

සායින්දමරුදු  මරාගෙන මැරෙන  බෝම්බ ප්‍රහාරයේ  ජිවිතක්ෂයට පත් සහරාන්ගේ සහෝදර වන රිල්වාන්ගේ කාත්තන්කුඩ්  නිවසේ තිබි  මරාගෙන මැරෙන ඇදුම්  කට්ටල  4ක් ජංගම දුරකථන  2ක් ඒ ටි එම් කාඩ්  බැංකු ගිණුම් පොත්  ඝාතනයවූ  රිල්වාන් යුවලගේ  දරුවන්ගේ ඡායාරුප  4ක්  ජාතික හැදුනුම්පත්  ඇතුළු  භාණ්ඩ  අද  සවස  විශේෂ කාර්ය බලකය  හා පොලීසිය ඒකාබද්ධ  කල  වැටලීමේදී  භාරයට ගත් බව  කාත්තාන්කුඩ්  පොලිස් ස්ථානාධිපති  කස්තුරි ආරච්චි මහතා පැවසීය.

සහරාන්ගේ සහෝදර වන රිල්වාන්ගේ  කාත්තන්කුඩ්  නිවසේ තිබියදි මරාගෙන මැරෙන ඇදුම්  කට්ටල  4ක් ජංගම දුරකථන  2ක් ඒ ටි එම් කාඩ්  බැංකු ගිණුම් පොත්  ඝාතනයවූ  රිල්වාන් යුවලගේ  දරුවන්ගේ ඡායාරුප  4ක්  ජාතික හැදුනුම්පත්  ඇතුළු  භාණ්ඩ  අද  සවස  විශේෂ කාර්ය බලකය  හා පොලිසිය ඒකාබද්ධ  කල  වැටලීමේදී  බාරයට ගත් බව  කාත්තාන්කුඩ්  පොලිස් ස්ථානාධිපති  කස්තුරි ආරච්චි මහතා පැවසීය.

එම නිවසේ සිට රිල්වාන්ගේ මාමණ්ඩි   හා නැන්දම්මා  අත්අඩංගුවට ගෙන කාත්තාන්කුඩි පොලිසියේ  පරික්ෂණයට භාජනය කර ඇත.

 

 

 

Read more

Local News