තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙක් ඝාතනය කරයි

Share

තියුණු ආයුධයකින් පහරදී පුවරසන්කුලම්, සාලම්බකුලම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙන බවට වාර්තා වෙයි.

යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ පුද්ගලයා ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

මියගිය පුද්ගලයා 41 හැවිරිදි සාලම්බකුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන්.

පුවරසන්කුලම් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වනු ලබයි.

Read more

Local News