ත්‍රස්තවාදය මැඩලන්න තරාතිරම නොබලා ප්‍රශ්න කරන්න

Share

රටෙහි පවතින ත්‍රස්තවාදී ක්‍රියාකාරම් මර්දනය කිරීමට අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා තරතිරම නොබලා ප්‍රශ්න කිරීම් සිදුකළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි පවසා සිටියි.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ නිසි පරිදි පරීක්ෂණ කිරීමට අවස්ථාව නොලැබුණහොත් බරපතල තත්ත්වයක් ඇති විය හැකි බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සමඟ පැවති සාකච්ඡාවකදී අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමි මේ බව සඳහන් කළා.

Read more

Local News