නව තානාපතිවරු 6ක් සහ මහකොමසාරිස්වරයෙක් පත්වෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ නව තානාපතිවරු හය දෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් අද(06) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

අසර්බයිජානය, අර්ජන්ටිනාව, ලැට්වියාව, ලිතුවේනියාව, ලාඕස්, බහරේන් යන රටවල් සඳහා නව තානාපතිවරු ද, ඕස්ට්‍රේලියාව සඳහා නව මහකොමසාරිස්වරයෙක් ද මෙලෙස පත්ව සිටී.

ඔවුන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.

01        Mr. Ashraf Farhad Shikhaliyev          –           Ambassador of the Azerbaijan
02.       Mr. Daniel Chuburu                            –           Ambassador of the Argentina
03.       Mr. David John Holly                         –           High Commissioner of the Australia
04.       Mr. Artis Bertulis                                –           Ambassador of the Latvia
05.       Mr. Julius Pranevicius                        –           Ambassador of the Lithuania
06.       Mr. Bounneme Chouanghom             –           Ambassador of the Laos
07.       Mr. Abdulrahman Mohamed AlGaoud – Ambassador of the Bahrain

විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.