පාර්ලිමේන්තුව රැස්වෙයි

Share

රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද (07) පස්වරු 01.00ට ආරම්භ වීය.

අද සහ හෙට (08) යන දෙදින තුලම මෙම විවාදය පැවැත්වීමට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවට පැමිණ ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව අද පස්වරු 1.00ට පාර්ලිමේන්තුව රැස්වූ අතර එහිදී රටේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ විවාදය සිදුකිරීමට නියමිතයි.

Read more

Local News