රාමලාන් උපවාස සමය ප්‍රයෝජනවත්ව ගත කරන්න

Share

රාමදාන් උපවාස මාසය තුළ අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සමස්ත ලංකා ජමීඉයියතුල් උලමා සංවිධානය විසින් නිවේදනය කර තිබේ.

ශ්‍රී ලාංකික මුස්ලිම් ජනතාවගේ රාමදාන් උපවාසය අදින් (07)  ආරම්භ වන බව කොළඹ මහ පල්ලිය පෙරේදා (05) නිවේදනය කළේය.

ඉස්ලාමීය ආගමික උත්සව අතර ප්‍රමුඛතම උත්සවයක් ලෙස සැලකෙන රාමදාන් උත්සවය ලොව පුරා මුස්ලිම් බැතිමතුන් සමරනු ලබන්නේ දිවා කාලය තුළ උපවාසයේ නිරත වෙමින්.

කෙසේවෙතත් මෙම කාල සීමාව තුළ ප්‍රයෝජනවත්ව ගත කල යුතු බව සමස්ත ලංකා ජමීඉයියතුල් උලමා සංවිධානයේ සම්බන්ධීකාරක මවුලවි මුස්රෆ් නෞෆල් හක්කානි සදහන් කළේය.

Read more

Local News