වෙඩි බෙහෙත් කිලෝ 700ක් සොයා ගැනේ

Share

මාවනැල්ල හිඟුල ප්‍රශයේදී ඊයේ(07) රාත්‍රීයේ යුද හමුදා සෝදිසි මෙහෙයුමක් සිදු කර තිබේ.

එහිදී වෙළෙඳසැලක් තුළ තිබී වෙඩි බෙහෙත් කිලෝ 700ක ප්‍රමාණයක් සොයා ගැනීමට ආරක්ෂ අංශ සමත්ව ඇත.

එම වෙළෙඳසැලේ හිමියාට වෙඩිබෙහෙත් කිලෝ 200ක ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීමට බලපත්‍ර තිබුණද ඔහු එම සීමාව ඉක්මවා කිලෝ 500 ක පමණ වෙඩි බෙහෙත් ලඟ තබාගෙන සිට ඇති බවටයි වාර්තා වන්නේ.

Read more

Local News