හදිසි අවස්ථාවකදී දැනුම්දෙන්න 113ට

Share

හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකකටයුතු තොරතුරක් ඇත්නම් දැනුම්දීම සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.

ජාතික ආරක්ෂාවට සහ මහජනතාවගේ පහසුව පිණිස අදාළ  දුරකථක අංකය විවෘත කර තිබේ.

හදිසි අවස්ථාවකදී හෝ කිසියම් සැකයකට තුඩු තොරතුරක් ඇත්නම් වහාම 113 හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙස ශ‍්‍රී ලංකා යුද හමුදාව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර රට පුරා සිදුකරන ‍සෝදිසි මෙහෙයුම් ජාතික තවදුරටත් සිදු කෙරෙමින් පවතී.

Read more

Local News