පොහොට්ටුව-ශ්‍රීලනිපය අතර සාකච්ඡාව ඇරඹෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන සිව්වන නිල සාකච්ඡා මේ වන විට ආරම්භවී ඇති බවට වාර්තා වෙයි.

දෙපාර්ශ්වයේ නියෝජිතයින් මේ වන විට විපක්ෂ නායකවරයාගේ කාර්යාලය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.