පොහොට්ටුව-ශ්‍රීලනිපය අතර සාකච්ඡාව ඇරඹෙයි

Share

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදු ජන පෙරමුණ අතර නව සන්ධානය සම්බන්ධයෙන් වන සිව්වන නිල සාකච්ඡා මේ වන විට ආරම්භවී ඇති බවට වාර්තා වෙයි.

දෙපාර්ශ්වයේ නියෝජිතයින් මේ වන විට විපක්ෂ නායකවරයාගේ කාර්යාලය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

Read more

Local News