SLFP හා SLPP සාකච්ඡාවේ පස්වැනි වටය මැයි 30

Share

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡාවේ පස්වැනි වටය එළැඹෙන 30 දා පැවැත්විමට දෙපාර්ශ්වය යළිත් එකඟ වී තිබේ. දෙපාර්ශ්වය අතර සිවුවැනි වටයේ සාකච්ඡාව අද පැවැත්විණ.

Read more

Local News