ජනපති පුතාගේ විවාහය නිසා කොළඹ ට්‍රැෆික්

Share

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය අද දිනයේදි කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණ.

ඒ වෙනුවෙන් විශාල ආරක්ෂක රැකවල් යොදා තිබුණ අතර ජල ප්‍රහාර රථ පවා ගෙන්වා තිබුණි.

මෙම ආරක්ෂක වැඩපිළිවෙල හේතුවෙන් කොළඹ කොටුව ආසන්නයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබුණි.

Read more

Local News