දෛනික විදුලි ඉල්ලුම ඉහළට

Share

දෛනික විදුලි ඉල්ලුම ක්‍රමානුකූලව ගිගාවොට් පැය 46 ඉක්මවා ඉහළ යමින් පවතින බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පවසයි.

දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි ලැබුණද විදුලි බලගාර ආශ්‍රිත ප්‍රදේශවලට වැසි ලැබීම අවම මට්ටමක පවතින බවයි එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ.

මේ හේතුවෙන් ජල විදුලි නිෂ්පාදනය අවම මට්ටමක පවතින බවද සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේය.

Read more

Local News