ජනපති චීනය බලා පිටත්ව යයි

Share

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා චීනයේ සංචාරයක් සඳහා අද (13) උදෑසන කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේය.

ජනාධිපති ඇතුළුව දූත පිරිස අද උදෑසන 7.35 ට මුලින්ම සිංගප්පූරුව බලා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 302 දරන ගුවන් යානයෙන් පිටත්ව ගියහ.

Read more

Local News