ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

Share

නව සිංහලේ ජාතික සංවිධානයේ අධ්‍යක්ෂ ඩෑන් ප්‍රියසාද් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහුව අත්අඩංගුවට ගැනිම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය කටයුතු කරමින් සිටින විට ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් එම කොට්ඨාසයට භාර වී ඇත. පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.

Read more

Local News