වැය ශීර්ෂ විවාදය අද සිව්වැනි දිනයටත්

Share

අයවැය 2018 කාරක සභා අවස්ථාව, වැය ශීර්ෂ විවාදය අද (21) සිව්වැනි දිනයටත් පැවැත්වෙයි.

ඒ අනුව උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශය වැයශීර්ෂ වියදයට ගනේ.

Read more

Local News