සිරියාවේ සරණාගත කඳවුරකට ප්‍රහාරයක්

Share

සිරියාවේ සරණාගත කඳවුරකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් සිවිල් වැසියන් 06 දෙනෙකු මියගොස් තිබේ.
ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 11 දෙනකු තුවාල ලබා ඇති බව විදෙස්  මාධ්‍ය වාර්තා සඳහන් කළේය.

සිරියායේ ඇලිපෝ ප්‍රන්තයේ පිහිටා ඇති රජය යටතේ පාලනය වන සරණාගත කඳවුරකට මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි වාර්තා වෙයි.

ටක්ෆීරි ත්‍රස්තවාදීන් විසින් අදාළ වෙඩි ප්‍රහාරය එල්ල කළ බව විදෙස් වාර්තා සඳහන් කළේය.

සිරියාව තුළ සිටින පලස්තීන සරණාගතයින් එම කඳවුර තුළ සිට ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Read more

Local News