ලොරි-වෑන් රථ අනතුරකින් 3ක් මරුට

Share

කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ ලොරි රථයක් සහ වෑන් රථයක් එකිනෙක ගැටිමෙන් සිදු වු රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් තිබෙන බවට වාර්තා වෙයි.

මිය ගොස් ඇත්තේ වෑන් රථයේ පැමිණි පිරිස බවත් ඒ අතර කාන්තාවන් දෙදෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙක් සිටින බවද  වාර්තා වේ.

මෙම පිරිස මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව වාර්තා වේ.

තුවාලකරුවන් මේ වන විට දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇත.

Read more

Local News